Covid 19

කොරෝනාවෙන් තවත් දෙදෙනෙක් මරුට – මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට

මෙරට 18 වන හා 19 වන කොරෝනා මරණය වාර්තා වී තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව කෙසෙල්වත්ත ප්‍රදේශයේ 19 හැවරිදි අයෙකු හා කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 75 හැවරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Related posts

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

කොවිඩ් පාලනයට සිව්වන වන එන්නත් මාත්‍රාව කඩිනමින්

colombotoday

තහවුරු වූ තවත් කොවිඩ් මරණ 63ක් | සමස්ත මරණ ගණන 4258ක් දක්වා ඉහළට

colombotoday

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday

වෛද්‍ය පද්ම ශාන්ත කොවිඩ් ආසාදනයෙන් මිය යයි

colombotoday

අජිත් රෝහණ​ට කොවිඩ්

colombotoday