Colombo Today Local NewsCovid 19

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයෙකු මෙරටදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මරදාන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවැසියන්ට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස මීට පැය කිහිපයකට පෙර දැනුම් දී තිබුණා.

ඒ, එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී පවුලේ කිහිපදෙනෙකුට රෝග ලක්ෂණ මතුවීම හේතුවෙනි.  එම නිවාස සංකීර්ණයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය අසාදනය වීම හේතුවෙන්  ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

කන්කසන්තුරේ ජයත් සජිත්ට…

colombotoday

බැඳුම්කර මගඩිය වහගන්න අර්ජුන් මහේන්ද්‍රන් තවත් යටිකූට්ටු මගඩියක

colombotoday

විධායක ජනපති ධුරය අහෝසි කිරීම – සහය ඕනනම් මහින්දගෙන් අනුරට කොන්දේසියක්

colombotoday

මිලින්ද මොරගොඩ ඇමරිකාවේ ඔත්තුකරුවෙක්. ඉන්දියානු තානාපති ලෙස පත්කිරීමට විරෝදය

colombotoday

පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමක්

colombotoday

ජනාධිපතිවරයා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

colombotoday