Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදීතයින් ගණන තවත් ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1471 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.ඒ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක්ද වන බවයි.

ඒ අනුව මේ වන විට නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 729ක් දක්වා ඉහල යයි.

Related posts

ඉන්දියාවෙන් ගෙන ආ රුපියල් කෝටියක කේරළ ගංජා තොගයක්

colombotoday

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

ජනාධිපතිවරණයට වැඩිම අපේක්‍ෂකයෝ මෙවර !

colombotoday

මන්ත්‍රී පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම

colombotoday

ෆවුසිත් පනී…

colombotoday