Colombo Today Local NewsCovid 19

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි එක් අයෙක් ඒ අතර වෙති.

ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2838 දක්වා ඉහළ ගොස් ඇත.

රෝගීන් 13 දෙනෙකු අද (05)දින සුවය ලැබීමත් සමග, සුවය ලැබූ සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව තවත් රෝගීන් 290 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

නිවසේ සිටි කතක් කොරෝනාවෙන් මරුට

colombotoday

මගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කුමණ්ත්‍රනයක්

Admin

අධික වේගයෙන් ආ මෝටර් රථය බොක්කුවේ – 19 හැවිරිදි තරුණයෙක් මරු දකී.

colombotoday

බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

colombotoday

මේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනේ

colombotoday

ජනපතිට යාපනය අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි

colombotoday