Colombo Today Local NewsCovid 19

කොටුව පොලිසියේ ලොක්කෙකුට කොරෝනා

බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක වරයෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

කොටුව පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ ඔහු සේවය කරන කාර්යාලය පිහිටා ඇත.

මේ හේතුවෙන් බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අනෙක් නිලධාරීන්ද කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක්ද නිරෝධානය යොමු කිරීමට කටයුතු කර ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

Related posts

කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු මත්ද්‍රව්‍ය සමග දැලේ

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin

අද දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

colombotoday

ලංගමේ මළගම අත ළගයි… මට්ටක්කුලිය සහ තවත් ඩිපෝ කිහිපයක් විකුණා දැමීමේ සූදානමක්!

colombotoday

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

colombotoday

වයඹ DIG ඇතුළු නිලධාරින් 5කට ස්ථාන මාරුවීම්

Admin