Colombo Today Local News

“කොටි නිදහස් කරනු” ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌

ltte presoner

රැඳවුම් භාරයේ සිටින සියලු කොටි ක්‍රියාකාරීන් මුදාහැරීම සඳහා ස්‌විස්‌ රජය ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ යුතු බව දක්‌වමින් ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇත.

ස්‌විස්‌ ඊළාම් සංසදය වෙනුවෙන් මන්ත්‍රීනි ප්‍රාවු ප්‍රසිද් මෙකී යෝජනාව යොමු කර තිබේ.

බන්ධනාගාර ගතව සිටින මෙම කොටි ක්‍රියාකාරීන් වධ කඳවුරුවල සිටින බවටද ඇය පාර්ලිමේන්තු යෝජනාවේ සඳහන් කර තිබේ. එසේම එකී කොටි ක්‍රියාකාරීන් බැලීමට ස්‌විස්‌ නියෝජිත කණ්‌ඩායමක්‌ යවන ලෙස ඇය ඉල්ලා ඇත.

Related posts

ජනපති නෑ කීවාට විල්පත්තුවේ මහා විනාශයක්.. වන සංහාරය දෑසින් දුටු ඔටාරා කියන කතාව

colombotoday

අච්චු ගහලා සල්ලි බෙදලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. උද්ධමනය වැඩි වෙලා. පාන් ගෙඩියක් ගේන්න කරත්තයකින් සල්ලි ගෙනියන්න වෙයි

colombotoday

ආරක්ෂාව තහවුරුයි.. සිංහල සිසුන් යාපනේ නොයනවානම් පොලීසියට කරන්න දෙයක් නෑ – පොලිස්පති

colombotoday

රුපියල යළි නැගිටියි !

colombotoday

අගමැතිගෙන් විමල්ට පොරොන්දුවක්

colombotoday

ලංගම සේවකයින්ගේ වන්දි ගෙවීම් තාවකාලිකව නවතයි

colombotoday