කැබිනට් අමාත්‍යවරයකු කොකේන් ගහන වීඩියෝවක් තමා සතුව ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
පොදු විපක්ෂයේ 14න් එජාපයේ 05ක් විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ 02ක් තමන් විසින් සකසා ඇති කොකේන් ලයිස්තුවේ සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී දෙදෙනෙක්ද මෙම ලයිස්තුවේ සිටින බව ඔහු පැවසීය.