Colombo Today Local News

කුරුණෑගල DIG ත් මාරු කරයි

කුරුණෑගල දිසාව නියොජ්‍ය පොලිස්පති හා වැඩ බලන පුත්තලම දිසාව  නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් මහතා නියෝජ්‍ය පොලිස්පති පුත්තලම දිසාව ලෙස ස්ථාන මාරුවීම් සිදුකර තිබේ.

එසේම පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති එච්.බී. සිරිවර්ධන මහතා කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථානමාරුවිම් සිදුකර තිබේ.

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථානමාරුවීම් සිදුකර තිබේ.

Related posts

ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැර ගැනීමට CIDය සම්බන්ධ බවට සාවද්‍ය වාර්තා !

colombotoday

මේක මැටි ආණ්ඩුවක්.. අපිත් ඉන්නෙ මහලොකු ආසාවකින් නෙවෙයි – ඩිලාන් පෙරේරා

colombotoday

මිලියන 600ක ඉන්දු – ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත් වෙයි

colombotoday

ලංකාවේ සියලු නීති වලට ගරු කරන්න සංචාරකයන්ට පිස්සු නැ…

colombotoday

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

colombotoday

මා සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා

colombotoday