Colombo Today Local News

කුරානයක් සමග (හිමිනමක්) මහරගමදී අල්ලා පොලිසියට බාර දෙයි… කුරානය බිම වැටී (හිමිනම) නොසන්සුන් වෙයි…

මහරගම දහම්මාවතේ දී කුරානය සන්තකයේ තිබූ ස්වාමීන් වහන්සේනමක් (මොහු භික්ෂූන් වහන්සේ නමක්ද යන්න තවම හදුනාගෙන නැත) ප්‍රදේශවාසීන් විසින් නවතාගෙන පොලිසියට භාර දී තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ ස්වාමීන් වහන්සේ සතුව තිබූ කුරානය බිම වැටී අතර එහිදී  ඔහු කෑ ගසමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුන බවද වාර්තා වුනා.

ඊයේ (28) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර ප්‍රශ්න කිරීම් වලදී හෙළිව තිබුනේ එම ස්වාමීන් වහන්සේ නාවලපිටිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවයි.කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සඳහා ඔහු මහරගම පොලීසියට  රැගෙන ගොස් තිබෙනවා.

Related posts

චීන පොහොර සාම්පල යළි පරීක්ෂාවකට ලක් කිරීම නීති විරෝධී. – කෘෂිකර්ම ලේකම් කියයි

colombotoday

මත්ද්‍රව්‍ය දී තරුණයන් හොරකමේ යෙදවූ අඹුසැමි යුවල බඩුත් එක්කම මාට්ටු

colombotoday

අල්ලසක් ගත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිකවැරටිය විදුලි අධිකාරී අත්අඩංගුවට

colombotoday

ගොයම් කහ වීමේ රෝගය පැතිරීම වැළැක්වීමට පියවර

Admin

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන්න නවසීලන්තය එකඟයි

Admin

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday