Colombo Today Local News

කැබිනට් ඇමැතිකමක් සමග ඩලස් ආණ්ඩුවට?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරි දින කිහිපය ඇතුළත ආණ්ඩුවට එක්වීමට නියමිත බව දේශපාලය ආරංචිමාර්ග හෙළිකරයි.

සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව ඉකුත් 27 දා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබිණි.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඉකුත් දා මෛත්‍රී පිල සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුව එක්වීමට මෙලෙස කැමැත්ත පලකර ඇති බවත්, ඔහුට කැබිනට් අමාත්‍ය ධුරක් ලබාදීමට ජනාධිපතිවරයා එකගවී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

විදුලි ගාස්තු සංශෝධනය උවමනාවෙන්ම කල් ඇරලා?

Admin

ඉෂාලිනිගේ මරණය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

පොඩි ලැසී යලි රිමාන්ඩ්

colombotoday

දනුකගේ පියා පොහොට්ටුවෙන් පංචිකාවත්තට

colombotoday

සීනි, තෙල්, ලුණු සෞඛ්‍යට අගුණයි.. පාලනය කරන්න ළගදීම බදු වැඩිවෙයි !

colombotoday

හිටපු ජනපති මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන් හමුවෙයි

colombotoday