World

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි

කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. කාර්යාල දුම්රියවල පවතින අධික තදබදය හේතුවෙන් ඒවායේ ගමන් කරන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ඇතැයි කියන අපහසුතා සහ අතවර හේතුවෙන් මෙම පියවර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

මේ අනුව කාර්යාල දුම්රියවල 2 සහ 3 වන පන්තියේ මැදිරි 2-3 අතර ප්‍රමාණයක් කාන්තාවන් සඳහා වෙන්කෙරේ.

Related posts

“මහළු යුද වැද්දා.. තරබාරු මිට්ටා”… ට්‍රම්ප් – කිම් ජොන් අන් වාග් සංග්‍රාමය යළි ඇවිළෙයි !

colombotoday

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් සිය ගණනක් මරුට

colombotoday

ඉන්දීය ජාතික හිටපු නාවික නිලධාරීන් අට දෙනෙකුට මරණ දණ්ඩනය

Admin

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

යුරෝපයේ කොවිඩ් මරණ තවත් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයන් අනතුරු ඇඟවයි

colombotoday

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

colombotoday