Colombo Today Local News

කවුරුන් හෝ නැවත යුද්ධයක් නිර්මාණය වන ප්‍රකාශ කරනවා නම් ඔවුන්ගේ නිරුවත අප පෙන්වනවා – සරත් වීරසේකර

ජාතිවාදී ප්‍රකාශවලට රැවටී නැවත ත්‍රස්තවාදය මතුවුවහොත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් අතුරු සම්මත ගිණුම් මෙන් දහස් ගණනක් මුදල් යෙදවීමට සිදුවේවි යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

“කවුරුන් හෝ සාමය කඩ කරලා නැවත යුද්ධයක් නිර්මාණය වන ප්‍රකාශ කරනවා නම්, වෛරී සහගත ප්‍රකාශ කරනවා නම් ඔවුන්ගේ නිරුවත අප පෙන්වා දිය යුතුයි. මොකද මේ ප්‍රකාශවලට රැවටිලා නැවත ත්‍රස්තවාදය හිස එසෙව්වොත් අතුරු සම්මත ගිණුම වගේ දහස් ගණනක් මුදල් යොදවන්න වෙයි.

මංගල සභාව ආරම්භ වූ දවසේ එක්තරා පක්ෂයක නායකයෙක් උසස් ජාතියේ භාෂාවක් කතා කරන බව කියා සිටියා. ඉතිහාසය ගැන කරුණු නොදැනීම සම්බන්ධයෙන් අප කනගාටු වෙනවා. එක් භාෂාවක් තවත් භාෂාවකට වඩා උසස් වෙන්නේ නැහැ.”

Related posts

මෙමරි කාඩ්පත නැවත ලබා දෙන්නට අල්ලස් ගත් නාකොටික් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

“මධුෂ්ලා ලග මත්ද‍්‍රව්‍ය තිබිලා නෑ, බීලා විතරයි, මං එයාලව බේරගන්නවා” – නීතිඥ උදුල් ප්‍රේමරත්න

colombotoday

සයිටම් නීත්‍යානුකූලයි.. සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර – අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

colombotoday

මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක්.. අධිබල පුපුරන ද්‍රව්‍ය.. පුද්ගල නාශක බෝම්බ කොටස් 150ක් වවුනියාවේ.

colombotoday

යහපාලන ඇමතිකමෙන් ඉවත්වූ පියංකර FCID යට !

colombotoday