Colombo Today Local News

කරාටේ ශූරයාට මරු කැදවූ පාතාල ලොකූ මෙන්න!

2015-10-28_195806

අනුරාධපුර කඩ පහන ප්‍රදේශයේ පැනොරාමා රාත්‍රී සමාජශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය සිදු කල බව කියන එස්.එෆ්.ලොකු නොහොත් නිරෝෂන් රණසිංහ නමැත්තා ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බව පැවසේ. මොහු පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ද අයෙක් මෙන්ම පසුගිය සහ වත්මන් ආණ්ඩුවේ දේශපාලකයන් කිහිප දෙනෙක් සමගම සමීප ඇසුරක් පැවැත් වූ බවද සදහන් වේ.

 

ඝාතනයට ලක් වූ සොයිසා සහ පුත්‍රයා අවස්ථා කිහිපයකදී නිරෝෂන් රණසිංහ නමැත්තාගෙන් තර්ජණ ඇති බව පොලීසියට පැමිණිළි කර ඇති බවද පැවසේ.

Related posts

විදේශ අයෝජන ආකර්ෂණයට පැකේජයක්

Admin

සුළි කුණාටුවක් ඇතුළුවීමේ අනතුරු ඇඟවීමක්

colombotoday

ජපාන තානාපති සුගියාමා අකිරා ජනපති හමුවෙයි

colombotoday

ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී…

colombotoday

සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කරන්න තීරණයක්

Admin

ධානිෂ් අලිට ඇප

colombotoday