Colombo Today Local News

කංජිපානිට පපුවේ අමාරුවක්! – බූස්ස නාවික රෝහලට ගෙනිහින්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට ගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ ඔහුගේ පපුව ආශ්‍රිතව හට ගත් අසනීප තත්ත්වයක් හේතුවෙන්.

ඊයේ පෙරවරුවේ සිට කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළු රැඳවියන් කිහිපදෙනෙකු බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරත වනවා.

Related posts

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday

කඩිනමින් ස්ථාවර රජයක් ස්ථාපනය නොකළහොත් රට “වැසී යා” හැකි

colombotoday

රවීව බිලි බෝයි කර පැනයන්න බැරිවෙයි… මහ හොරකමේ මහ මොළකරුවා ඊට වඩා බළවතෙක් !

colombotoday

සැබෑ දේශපාලනඥයා කවුරුන්දැයි ජනතාව දැන් දන්නවා – ජනපති

colombotoday

රෝහලේ ප්‍රතිකාර ලැබු පොලිස් සැරයන් අතුරුදන් – පොලිසිය විමර්ෂණ ඇරඹෙයි.

colombotoday

ප්‍රභාකරන්ට එරෙහිව ගෙනා ත්‍රස්ත පනතින් ප්‍රභාකරන් නැසූ ගෝඨාව අත්අඩංගුවට ගන්නේ කොහොමද?- විජේදාස

colombotoday