ප්රජාතන්ත්රවාදය රැක ගැනීම උදෙසා ඉටිපන්දම් දල්වමින් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
අද (11) පස්වරු 6 ට මෙම විරෝධතාව හුණුපිටිය ගංගාරාම විහාරස්ථනය අසල බේරේවැව ආසන්නයේදී පැවැත්වෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී්ර මුජුබර් රහුමාන් පැවසුවේ.