මීළග පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ පක්ෂය වෙනම තරග වැදීම සූදානම් වන බවට වාර්තා වනවා.
ඔහුගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා මහජන කොංග්‍රසය දැනට එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානය සමග එක්වීමට රිෂාද් බදියුදීන් මහතාගේ කැමැත්තක් තිබුණද එම පාර්ශවයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවටද වාර්තා විය.