Colombo Today Local News

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

eknaligoda

අප්‍රකට මාධ්‍යවේදියෙකු සහ කොටි ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට හෙළිවී ඇති ‘සිංහල කොටියෙකු’ ලෙස සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩ නැමති අය සම්බන්ධයෙන් අමාත්‍ය චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් වන බව පොලිස් ආරංචිමාර්ගවලින් වාර්තා වනවා.

එක්නැලිගොඩව පැහැරගෙන ගොස් රදවා තබාගෙන සිටියායැයි සදහන්වන ගිරිතලේ හමුදා බුද්ධි කදවුරට අදාල ඉඩම ලබා දීම සම්බන්ධයෙන් එවකට පරිසර ඇමතිවරයාව සිටි චම්පික රණවක මහතාගෙන් සහ අදාල ඉඩම ලබා දීමට කටයුතු කළ රාජ්‍ය නිලධාරිනියගෙන් මෙලෙස ප්‍රශ්න කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related posts

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

colombotoday

තෙවැනි නිදහස් අරගලය ඇරඹීමට සූදානම්.. නායකත්වය මහින්දගෙන්

colombotoday

වැඩබලන පොලිස්පති නව පොලිස්පති ලෙස පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනා..!

colombotoday

සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න..

Admin

කින්නියා නගරාධිපති රිමාන්ඩ්

colombotoday