Colombo Today Local News

උතුරු පළාතට වෙනම ජාතික ගීයක්… ඔක්තෝබර් 23ට පෙර අනුමත කරගැනීමට විග්නේෂ්වරන් දත කයි…

උතුරු පළාත් සභාවේ කාල සීමාව අවසන් වීමට පෙර ඔක්‌තෝබර් 23 දා පළාත් ජාතික ගීය අනුමත කර ගැනීමට එම පළාත් සභාවේ බලධාරීන් තීරණය කර ඇත.

මෙතෙක්‌ කිසිදු පළාත් සභාවකට ජාතික ගීයක්‌ නැති අතර ඊට පිටින් ගොස්‌ උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා විසින් පළාත් ජාතික ගීය අනුමත කර ගැනීමට සැලසුම් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ලාදුරු රෝගීන් හඳුනා ගන්න නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කරයි

Admin

නීති විරෝධී අයුරින්, මන්ත්‍රී චොකා මල්ලිගේ බලතල පාවිච්චි කරන දියණිය.

colombotoday

“සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් මාස තුනකට සිමෙන්ති වැඩ නවත්වන්න”

colombotoday

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday

වෑන් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටී 08ක් රෝහලේ

Admin

දිවයිනේ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යනවා…

Admin