ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,178 දක්වා ඉහළ ගොස් තිබේ.
එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ ඉන්දීය මාධ්‍යවේදීන් 53දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි.
කොරෝනා වෛරසය ආසාදිතයින් 645ක් දෙනෙකු මේ වන විට ඉන්දියාව තුළ මියගොස් තිබේ.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතයින් 3,976දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.