පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද (21) දිවුරුම් දීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙක් ජනවාරි මාසයේදී රාජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
කෙසේවෙතත් ලබාදෙන රාජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ