ප්‍රකට හෝටල් ව්‍යාපාරයක සංවත්සර උත්සවය අතරතුර දී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවී තිබෙනවා. එම අවස්ථාවට හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනද සහභාගී වී ඇති අතර පිරිස අතර සුහද කතාබහක් ඇතිවූ බවයි වාර්තා වන්නේ.