Colombo Today Local News

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී බස්නාහිර පළාතේ විවෘතව තැබෙන ඉන්ධනහල් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව,

  • කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් -62ක්ද,

*ගම්පහ ඉන්ධන බෙදුම්හල් -68ක්ද,

*කළුතර ඉන්ධන බෙදුම්හල් -27ක්ද වශයෙන් විවෘතව තැබීමට එම සංස්ථාව පියවර ගෙන ඇත.

ඇඳිරි නීති තත්වය තුළ රජයේ සෞඛ්‍ය සේවා, ආරක්ෂක සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන, නිෂ්පාදන හා අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ඉන්ධන සැපයුම් කාර්යන් සඳහා මෙම ඉන්ධන බෙදුම්හල් විවෘතව පවතී.

තෝරාගත් ඉන්ධනහල් පිළිබඳව වැඩිවිස්තර www.ceypetco.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

විවෘතව තැබෙන ඉන්ධන බෙදුම්හල් ලේඛනය පහත දැක්වෙන නිවේදනයේ ඇතුළත් වේ.

Related posts

සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ නාමල්ට ඇමැති ධුරයක් දෙනවාට ‘බ්ලැක් කැප්’ විරෝධය

colombotoday

නිපුනතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති දයාසිරි ජයසේකර

colombotoday

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු ‘ඉමා’ STF අත්අඩංගුවට

Admin

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ දී නිකුත් කෙරේ

colombotoday

අයි පෑඩ් නිශ්පාදනය කරන අලුත්ම සමාගම

Admin