Colombo Today Local NewsCovid 19ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා 6 October 20200 Share0 මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා ආසාදනය වී ඇති බව යුධ හමුදාපතිවරයා තහවුරු කරනවා. ඒ ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා පැමිණීමත් සමඟයි. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදනය වී ඇති බවට හදුනාගත් මුළු ආසාදිතයන් ගණන 706ක්.