Colombo Today Local News

ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි. නව ආරක්ෂක ලේකම් මේජර් දයා රත්නායකද?

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට එම ධුරවලින් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දන්වා තිබෙනවා.

මේ අතර, නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු හමුදාපති දයා රත්නායක මහතා පත් කිරීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා කර සිටිනවා.

Related posts

ව්‍යාජ පැමිණිලි පිටපත් දුන් පීසී සහ සිවිල් ආරක්ෂක කතට වැඩවරදී

Admin

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

Admin

පාස්කු කොමිසමේ සියලු වාර්තා පාර්ලිමේන්තු විවාදයට පෙර ලබා දෙන්න

colombotoday

නිශ්ශංක සේනාධිපති බන්ධනාගාර රෝහලෙන් “මර්චන්ට් වාට්ටුවට” මාරු කරයි

colombotoday

ගෑස් අඩු කළාට බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න බෑ – බේකරි හිමියන් තවත් සහන ඉල්ලයි

Admin

මංගල සමරවීර පක්ෂයෙන් ගිය එක අපට ආශිර්වාදයක් – ෆොන්සේකා කියයි

colombotoday