ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ පිළිබදව ආන්දෝලනාත්මක හෙලිදරව්වකට තමන් සූදානම් වන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ගම්පහ පැවති උත්සවකයද අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.
පසුගිය වසර හතර තුළ ක්‍රිකට් වලපල්ලට ගිය බවත් සදහන් කළ ඇමතිවරයා ක්‍රිකට්වලින් හොරකම් කළ පුද්ගලයන් පිලිබදව හෙළිදරව් කරන බවද කියා සිටියේය.
එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගලාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කන්ඩයමට අභියෝගයක් වනු ඇති බවද හෙතෙම කියා සිටියේ ය.