Colombo Today Local News

ආණ්ඩුවේ ඇමතිලාගෙන් දිගටම භික්ෂූන්ට ගැරහුම්.. මංගල “චීවරධාරී රස්තියාදුකාරයන්” කියා ප්‍රසිද්ධියේ අපහාස කරයි

රොහින්ග්‍යා සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය ගැන කරුණු පැහැදිළි කිරීම සදහා මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විඩියෝවක් නිකුත්කර තිබේ.

මෙරට රදවා සිටින රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පිරිසකට “චීවරධාරී රස්තියාදුකාරයන්“ පිරිසක් විසින් පහරදී ඇති බවත්,එය මුළු බෞද්ධ ආගමටම කළ හැකි විශාලතම පහරදිම බවත් හෙතෙම කියා සිටී.

එම පහර දීම ඉතා පහත් ක‍්‍රියාවක් යයිද පවසන ඔහු රොහින්ග්‍යා සරණාගතයින් මෙරටට පැමිණි මුල් අවස්ථාව මෙය නොවන බවත් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ ඔවුන් රදවා සිටින බවත් සදහන් කරයි.

Related posts

අහඹු පීසීආර් 45කින් ආසාදිතයින් 26 දෙනෙකු හදුනා ගනී

colombotoday

අන්තිම මොහොතේ ප්‍රභාකරන් බේරාගැනීමට ඉන්දීයාව කල උත්සාහයක් ගැන හෙළිදරව්වක්…

colombotoday

ඩිසල් පෙට්‍රල් ඇතිවෙන්න තියෙනවා. – විකිනෙන්නේ අඩුවෙන් – ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියයි

colombotoday

බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනයට තීරණයක්

colombotoday

මිනිස්සු රනිල්ට කළගුණ සැලකුවේ නෑ

Admin

අගමැති අස්වුණොත් – මහාචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහය

colombotoday