Colombo Today Local News

අසාද් සාලිට විරෝධය පා ප්‍රාදේශීය සභා සභාපතිවරු රැස්වීමෙන් පිටව යයි

කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිගේ පැමිණීමත් සමඟ කළුතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය සභාපතිවරුන් එම ස්ථායෙන් ඉවත්ව ගිය බව වාර්තා වේ.

අද(30) උදෑසන මෙම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වී පැවති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා සභාගි වූ වාර්තා වේ.

අණ්ඩුකාරවරයා පැමිණීමත් සමඟ එහි සිටි කළුතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය සභාපතිවරුන් එම ස්ථානයේ ආක්ෂාව නොමැති බව පවසමින් ඉවත්ව ගොස් තිබේ.

Related posts

සෞදි අධිකරණය ලාංකික කතගේ නඩුව නැවත අසයි

colombotoday

“ඉදිරියේදී ආහාර හිගයක් ඇති වෙනවා. අපිට තාම අපේ ප්‍රශ්න තියෙන්නේ. ලෝකෙන් එන ප්‍රශ්න ඇවිත් නෑ. “

colombotoday

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

වරාය නගරයට රෝහලක්

Admin

අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස

colombotoday

බුදුගුණ බලයෙන් ආශීර්වාද ලැබූ ගෝඨාභය නාමයෝජනා දෙන්න ගිය හැටි

colombotoday