Uncategorized

අවුරුදු 5කින් මේ රට මැලේසියාව කරනවා, අවුරුදු 10කින් සිංගප්පූරුව කරනවා… අපට බලය දෙන්න !

ජනතාව බලාපොරොත්තුවන ස්වර්ණමය යුගය මේ රටේ ඇතිකරන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඒ සදහා තමන්ට බලය දෙන ලෙසත්, අවුරුදු පහකින් මේ රට මැලේසියාවක් කරන බවත්, අවුරුදු දහයකින් සිංගප්පූරුවක් කරන බවත් හෙතෙම කියා සිටී

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ රැළියක් අමතමිනි.

https://www.facebook.com/241515892957061/videos/414624259458529/?t=38

Related posts

කෝටි 200 කුඩු සමඟ ඇල්ලූ හයදෙනා වරායට ගෙන එයි

Admin

ප්ලේන්ටිය රු.60යි. ආපනශාලාවලට පාරිභෝගිකයෝ යන්නේ නැහැ.

colombotoday

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin

සංචරණ සීමා ගැන තීරණයක් තවත් සති දෙකකින්

colombotoday

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin

මාතර , බෙලිඅත්ත පළමු දුම්රිය ධාවනය ලබන ඉරිදා

colombotoday