World

“අල්ලාහු අක්බාර්” කියමින් බෙල්ජියමේ නත්තල් ගසකට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක් – Video

බ්‍රිසිලයට පවතින ISIS ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් නත්තල් උත්සව සැමරුම් අවම කර තිබුණා. ඒ අතරතුර
බ්‍රිසිලයේ බ්‍රසල්ස් නුවරට ආසන්නයේ සිටුවා තිබු නත්තල් ගසකට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර විනාශ කරනු ලබන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එම වීඩියෝව පහතින්…..

Related posts

එංගලන්තයෙන් තවත් කොරෝනා එන්නතක්

colombotoday

කතක් අමෙරිකාවේ පාසලකට වෙඩි තබයි

Admin

විදුලි රැහැනක් කඩා වැටී 26ක් මරුට

colombotoday

හමාස් ප්‍රාණ ඇපයේ සිටි දෙදෙනෙක් නිදහස් කරයි

Admin

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday