Colombo Today Local News

අරලිය මැදුර ඕන මගුලකට විවෘතයි… චතුරගේ මගුලට ලක්ෂ 21ක් ගෙවලා.. සම්පූර්න ගණන් හිලව් මෙන්න

අරලියගහ මන්දිරයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 21ක මුදලක් ඔහු විසින් ගෙවා ඇති බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පවසයි.

එම ශාලාව, විදුලිය, වායු සමීකරණ පමණක් එම උත්සව වෙනුවෙන් එම මුදල ගෙවා ඇතැයිද ඔහු සදහන් කරයි.

එමෙන්ම ඕනෑම පුද්ගලයෙකුට මෙම ශාලාව උත්සවයක් සදහා භාවිත කල හැකි බත් ඒ සදහා පැයකට රුපියල් 40,000ක මුදලක් අය කරන බවත් ඔහු කියා සිටියේ සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ඩෙංගු නැවතත් හිස ඔසවයි.. මේ වසරේ මරණ 35 ක්.

colombotoday

රෙදිපිළි-ඖෂධ කර්මාන්තයේ ආයෝජනයට බංග්ලාදේශයට ආරාධනාවක්

colombotoday

ඥානසාර හිමිට නොකල වරදවල් 4 ක් ඔප්පු කොට දඩුවම් දුන්නා – බොදු බලෙන් ජනපතිට ලිපියක්

colombotoday

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday

ශ්‍රී ලංකා රාජ්‍යය අස්ථාවර කරන මංගල – ඩයස්පොරා නාටකය

colombotoday

හෙට සිට සියලුම අන්තර්පලාත් බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවයි.

colombotoday