Colombo Today Local News

අමල් පෙරේරාගේ පවුලේ නීතීඥයා ඊයේ ඩුබායි යයි.. උදුල් ගැන නොදන්නා බව සොහාන් පෙරේරා කියයි..

තම පවුලේ නීතීඥයා ඊයේ රාත්‍රියේ ඩුබායි බලා යාමට නියමිතව සිටි බව  ගායක අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන්පෙරේරා පවසයි.

ඩුබායි අත්අඩංගුවේ  සිටින තම සහෝදර අමල් පෙරේරා හා ඔහුගේ පුත්‍රයා වෙනුවෙන් අවශ්‍ය  නීතිමය මැදිහත්වීම ඔහු විසින් සිදු කරනු ඇති බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ උදුල් ප්‍රේමරත්න ඩුබායි වෙත ගොස් ඇතත් සොහාන් පෙරේරාගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඔහු එහි ගොස් ඇත්තේ පවුලේ අනුදැනුම මත නොවන බවයි.

Related posts

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

colombotoday

මේ වසර අවසානයට පෙර මත්තලත් චීනයට !

colombotoday

ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හා පොලිසියේ හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට

colombotoday

මහනුවර ගිනියම් වෙද්දී අගමැති උලමා සභාව සමග විශේෂ සාකච්ඡාවක

colombotoday

LP ගෑස් තොගයකට රජය ගෙවයි

colombotoday

විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගෙන් පැසසුම්

colombotoday