Colombo Today Local News

අපේ කතිර පොජ්ජෙන් සජිත් හුරා මන්දු කරන්නවා – වැද්දෝ 5ක් ගෙන්වා එජාපයෙන් මාධ්‍ය හමුවක්

ආදිවාසි ජනතාවගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව ඒත්තු ගැන්වීම සඳහා පුද්ගලයන් 5 දෙනෙකු කොළඹට කැඳවා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමති පිරිසක් ඊයේ (31) මාධ්‍ය හමුවක් පැවැත්වුවා.

එම අවස්ථාවේ පැමිණ සිටි ආදිවාසි පුද්ගලයන් 5 දෙනා අපහසුතාවයට පත්වන ආකාරයක් මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය විය.

Related posts

පාසල් දැරියන්ට කලිසම ගලවා පෙන්නන පොලිස් කොස්තාපල්

colombotoday

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

colombotoday

ජී.එල්. පීරිස්ගේ ඇමතිධුරයට උණු දේ

colombotoday

රටවල් 7ක සංචාරකයින්ට Free visa

Admin

ලෝක ඒඩ්ස් දිනය අද.. ගෙවුණු මාස 10තුළ HIV ආසාදිතයින් 485ක් හදුනා ගනී

Admin

“සේවකයන් වර්ජනය කළොත්, දුම්රිය සේවය පෞද්ගලීකරණය කරනවා” – ප්‍රවාහන ඇමති

colombotoday