Colombo Today Local News

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි සියලුම ශ්‍රී ලංකාව තුල ජිවත් වන සම පුද්ගලයෙක්ම මුහුණ ආවරණය වන කිසිදු අයුරකින් ලංකාව තුල සැරිසැරීම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇත.

ඒ සදහා වන විශේෂ නිවේදනය සහ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය.

මේ සමගම බුර්කාව ඇතුළු සම්පුර්ණ මුහුණු ආවරණ පැලදීම අද මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වනු ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය ඒ පිළිබදව නිකුත්කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙනවා.

Related posts

“සති දෙකක් සඳහා වහාම රට වසා දැමිය යුතුයි” – විමල්

colombotoday

බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුව

colombotoday

නව දේශීය ආදායම් පනතෙන් පූජනීය ස්ථානවලටත් බද්දක් !

colombotoday

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් මිලියන 10ක ලාභයක්

colombotoday

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin