Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසනවා.


එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා කියා සිටියේ මේ වන විට සියයට 50කින් පමණ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වෙළෙඳාම අඩු වී ඇති බවයි.


ඒ මහතා අවධාරණය කරන්නේ රටේ සියලු පාරිභෝගිකයින් නැවත දෛනික කටයුතු යථා තත්ත්වයට පත්කර ගත යුතු බවයි. 

Related posts

සීමා නීර්ණය කිරීමේ කමිටු සභාපති ධුරයට කේ. තවලිංගම් පත්කෙරේ

colombotoday

අගමැතිට 68යි.. උපන්දිනය අද

colombotoday

ඥානසාර හිමිට දඬුවම් දීම රටට ජාතිය අහිමි වීම සහ ජාතියට රට අහිමි වීමේ එක් අවස්ථාවක්. ඉඳුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

හිටපු ජනපති සහ අගමැති බුර්කාව ගැන දුන් උපදෙස පාස්කු කොමිසමේදී හෙළිවෙයි

colombotoday

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචාරණ සීමා ඉවතට

colombotoday

පෙට්‍රල් නැවක් අද රෑ එයි

colombotoday