අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා එරෙහි විශ්වාසංගයට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ මෙම විශ්වාසභංග යෝජනාව කථා නායක කරු ජයසූරිය මහතාට ලබාදුන්නේය.