Colombo Today Local News

ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එරෙහිව ඉන්දියාවට චියර් කිරිමෙන් භයානක ප‍්‍රතිඵල ලද හැකියි.. – විමල්

ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා දරන්නේ විවේචනාත්මක අදහසකි.

බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ‍්‍රි ලංකාවට දේශපාලන හෝ ආර්ථික මැදිහත්වීම් නොකරන බව ඔහු පෙන්වා දෙයි.ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නැගු ජයඝෝෂා එට්කා ගිවිසුම හෙට අනිද්දා වන විට අත්සන් තැබීමට භාවිත විය හැකි යයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.

Related posts

ඇමරිකාව ට්‍රම්ප්ට.. මහින්දගෙන් සුබ පැතුම්

colombotoday

පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

සා. පෙළ ප්‍රතිඵල එනකන් දරුවන්ට පාසලේදීම වෘත්තීය පුහුණුවක්

Admin

මැ:කො ගැන හොයන්න කාරක සභාවක් පිහිටුවීමට මැතිසබයට යෝජනාවක්

Admin

රන්ජන්ගේ සිරකුටිය තහනම් කලාපයක් කරයි !

colombotoday

අගමැති අණින් නිලංග යළිත් සභාපති පුටුවට

colombotoday