Colombo Today Local News

විමල්ට පොහොට්ටුව ගැන ප්‍රකාශ කරන්න අයිතියක් නෑ. ඔහුගේ ප්‍රකාශය තුන්වන පන්තියේ ප්‍රකාශයක්. වහාම සමාව ගතයුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

විමල් වීරවංශ මහතා දැනගත යුතුයි මේක එතුමාගේ පක්ෂයත් නෙවෙයි එතුමාට අපේ පක්ෂය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට හෝ ප්‍රකාශයක්වත් සිදු කිරීමට අයිතියක් නොමැති බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පවසන ලදි.

තුන්වන පන්තියේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඉතාම කනගාටුව ප්‍රකාශ කරන බවත් හෙතෙම පැවසීය.

Related posts

දෑස් අද පාතාල නායක පොට්ට වජිරපොලිස් ඇසට වැලි ගසා සගවා ගෙන සිටින මත්කුඩු තොගය කොහේද?

colombotoday

සහල් මාෆියාව බිඳින්න ක්‍රියාමාර්ග ගන්නවා

Admin

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකසන්න උපදෙස්

Admin

ඇමති රිෂාඩ් බදියුදීන් හොර සංවිධාන හරහා මුදල් ගසා කයි…

colombotoday

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා ලංකාවෙන්ම අභ්‍යාකාශ ගත කරනවා

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin