Colombo Today Local News

විමල්ට පොහොට්ටුව ගැන ප්‍රකාශ කරන්න අයිතියක් නෑ. ඔහුගේ ප්‍රකාශය තුන්වන පන්තියේ ප්‍රකාශයක්. වහාම සමාව ගතයුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

විමල් වීරවංශ මහතා දැනගත යුතුයි මේක එතුමාගේ පක්ෂයත් නෙවෙයි එතුමාට අපේ පක්ෂය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට හෝ ප්‍රකාශයක්වත් සිදු කිරීමට අයිතියක් නොමැති බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පවසන ලදි.

තුන්වන පන්තියේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඉතාම කනගාටුව ප්‍රකාශ කරන බවත් හෙතෙම පැවසීය.

Related posts

බදියුදීන් රෝහල්ගත කරයි

colombotoday

කපුටු ආරක්ෂක ඩීල් සජිත්ගේ මගෝඩි වැඩ පාලිත හෙළි කරයි.

colombotoday

තැන තැන වෙඩිතැබීම් වලින් පුද්ගලයින් 44ක් මිය ගිහින්

Admin

හෙට සිට අළුත් රූපවාහිනී නාළිකාවක්

colombotoday

ශ්‍රීලනිපය ඉවත් වීමට තීරණය කරයි… ජාතික ආණ්ඩුව අවසන්… එජාප තනි ආණ්ඩුවක්

colombotoday

“අවස්ථාව එනතුරු ඔවුන් බලා සිටිනවා.. අපි ඒ බව අමතක කර තිබෙනවා” දකුණට වසං කරන අනතුර ගැන හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයෙක් කියයි

colombotoday