Colombo Today Local News

විමල් සහ ගම්මන්පිල පන්නා දැමු බව ජනපති මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.

අතිගරු ජනාධිපතිතුමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව 2022 මාර්තු 03 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය ධුරයන්ගෙන් ඉවත් කර තිබෙන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා නිවේදනය කර සිටියි.

Related posts

සාරා ඉන්දියාවට පැන ගියා කියල විශ්වාසයක් මිසක් තහවුරු වු තොරතුරක් නෑ. – අමාත්‍ය ගම්මන්පිල

colombotoday

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

colombotoday

GSP+ සහනය දෙනවනම් ලොකු දෙයක්.. ජනපති යුරෝපා සංගමයෙන් ඉල්ලයි

colombotoday

තහනම් උත්තේජක අරන්… කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්

colombotoday

මන්ත්‍රීන් සභා ගැබ මැදට පැන යකා නටති… පාර්ලිමේන්තුව උණුසුම්!

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් අරුණි විජේවර්ධන

colombotoday