වර්ෂාවත් සමග එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දිවයින විවිධ ප්රදේශවලින් වාර්තා වේ.
ඒ අනුව ඊයේ දිනයේ මැනින් වෙළෙඳපොළේ එළවළු මිල 30%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, උඩරට එළවළු මිල ගණන් 50%කින් පමණ ඉහළ ගොස් ඇති බවද පැවසේ.
දඹුල්ල විශේෂ ආර්ථික ම්යස්ථානයේ ද එළවළු මිල ගණන් 30%කින් පමණ ඉහළ ගොස් තිබේ.