ශ්රී ලංකාවේ පළමු සුපිරි මෝටර් රථය වන වේගා මෝටර් රථය ජිනිවා නුවර මෝටර් රථ ප්රදර්ශනයේදී එළිදක්වා තිබේ. කෝඩ්ජෙන් සමාගම විසින් මෙම මෝටර් රථය නිශ්පාදනය කළේය.