Colombo Today Local News

“ලංකාවේ අධිකරණ පද්ධතිය ගැටළුකාරීයි.. යුධ අපරාධ හොයන්න හයිබ්‍රිඩ් අධිකරණයක් ඕනෑ“ – අල් හුසේන්

hussein un  human right

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ගැටලු තිබෙන බැවින් දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාව පවතින් බව එක්සත් ජාතීන්ගේ මානවහිමකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් පවසනවා. එනමුත් ජාත්‍යන්තර විනිසුරන් සම්බන්ධ කර ගන්නාවාද යන්න පිළිබඳ අවසන් තීරණය ගත යුත්තේ ශ්‍රී ලංකා රජය බවත් ශ්‍රී ලංකාව පිළිබඳව කරන්නේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව පරීකෂණයක් බවත් එය අපරාධ පිළිබඳ පරීක්ෂණයක් නොවන ඔහු පැවසීය.

කොළඹ තිබෙන සංවර්ධනය උතුරේ නොමැති බවත්, ශ්‍රීලංකාවට අවශ්‍ය සහාය අඛණ්ඩව ලබාදෙන බවත් හුසේන් මහතා පැවසුවේ අද (09දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආරක්ෂක හමුදා සතු ඉඩම් ඒවායේ සැබෑ හිමිකරුවන්ට ලබාදිය යුතුබවත්, තමන් නැවත ශ්‍රී ලංකා සංචාරයක නියැළෙන බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

Related posts

අගමැති එලවන්න මහ බැංකු අධිපති බරටම වැඩ !

colombotoday

මෛත්‍රීගෙන් පූටින්ට සුබ පැතුම්

colombotoday

‘හෙළිදරව් නොවූ සියලු අපරාධ දේශපාලන රැකවරණ ‘ – බොරැල්ලේ අත්බෝම්බ සිද්ධිය ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක්

colombotoday

තවත් ආසාදිතයින් 362ක්

colombotoday

ලංකාවට ඇවිත් බෙහෙත් දෙන ඉන්දියානු හොර දොස්තරලා ගැන විමර්ශන

colombotoday

“කොටි ඩයස්පොරාව නැවතත් හිස ඔසවනවා… ජාතික ආරක්ෂාව දුර්වල වෙලා” – කරුණා අම්මාන්

colombotoday