Colombo Today Local News

ඉන්දියාවට පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියාගේ මළ සිරුර කටුනායකට

ඉන්දියාවට පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියා වාප්පු බාලන් (59) නමැති පාතාලයට සම්බන්ධ බව කියන පුද්ගලයාගේ මළ සිරුර කටුනායක ගුවන්තොටුපළට එවා ඇති බව ගුවන්තොටුපළ ආරංචි කියයි.

චෙන්නායි සිට මෙරටට පැමිණි යානයකින් ඔහුගේ සිරුර අඟහරුවාදා රාත්‍රී 10.15ට පමණ කටුනායකට එවා ඇති අතර ඔහුගේ මරණයට හේතුව අවයව බද්ධ කිරීමකදී ඇතිවූ සංකූලතාවයක් බව ඉන්දීය වෛද්‍යවරු පවසා ඇත.

Related posts

ආරක්ෂාව තහවුරු නෑ.. සිංහල සිසුන් කිසිවෙකුත් නැවත නොයයි.. යාපනය සරසවියට හමුදා ආරක්ෂාව ඕනෑ

colombotoday

කාදිනල්තුමන්ට කොරෝනා

colombotoday

ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමිවෙයි

Admin

ඩීසල්-පෙට්‍රල් නැව් 2ක් ළඟ එනවා – ඇමති කංචන යලි කියයි

colombotoday

මහමෙවුනාව අත්පත් කරගෙන සිටි සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය කොටපොල අමරකිත්ති හිමියන්ට.

colombotoday

විශ්වාසභංගයෙන් පසු අලුත් ආණ්ඩුවක්… නව කැබිනට් මණ්ඩලය සති අන්තයේ දිවුරුම් දෙයි..!

colombotoday