Colombo Today Local Newsfeatured

නිකාබය සහ බුර්කාව ඉල්ලා තබ්ලික් ජමාත් කල්ලිය බලහත්කාරයෙන් අල්ලා ගත් දෙහිවල පල්ලියකට රැස් වෙති.

නිකාබය සහ බුර්කාව තමන්ට අවශ්‍ය බව පවසමින් සහ එය හදිස්සි නිතිය යටතේ තහනම් කිරීමට විරුද්ධව තබ්ලික් ජමාත් කල්ලිය අද (4) දින දෙහිවල මුහියියද්දීන් ජුම්මා දේවස්ථානයේදී රැස්වීමක් සංවිධානය කර ඇත.

දෙහිවල මුහියියද්දීන් ජුම්මා දේවස්ථානයේ පාරිපාලන බලය දශක දෙකකට වඩා කාලයක සිට, සමස්ත ලංකා ජමයතුල් උලමා ප්‍රධානි රිස්වි මුෆ්ති නියෝජනය කරන තබ්ලික් ජමාත් කල්ලිය බලහත්කාරකමින් අල්ලාගෙන ඇත.

අද පැමිණෙන තබ්ලික් ජමාත් පිරිස් ලවා මානව හිමිකම් පැමිණිලි කිරිමිටද මොවුන් සැලසුම් කර ත.

Related posts

පළාගිය රැඳවියන් සියලුදෙනා අල්ලයි

Admin

ජා ඇලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග 06ක් අත්අඩංගුවේ

colombotoday

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin

ආසන 90ක් ලබාගැනීම ප්‍රමාණවත්… සුළු පක්ෂ සමග එක්වී අපි ආණ්ඩුවක් හදනවා !

colombotoday

නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවේ

colombotoday

ලාංකික තරුණියන් ඕමාන් කෝටිපති ව්‍යාපාරිකයන්ට විකිණූ මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin