හමුදාව යොදවා උතුරේ කාණු සුද්ද කරන්න විග්නේශ්වරන් යෝජනා කරයිcolombotoday19 December 2015 by colombotoday19 December 20150 රාජකාරියක් නොමැතිව උතුරු පළාතේ රාජකාරියේ සිටින හමුදාව යොදවා ඇල මාර්ග සහ කානු පද්ධති පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් යෝජනා කර... Read more
ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වුණා – එම්.ඒ. සුමන්තිරන්colombotoday16 December 2015 by colombotoday16 December 20150 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වූ බවත්, එම පොරොන්දුව ඉටු කරමින් අදාල පනත අහෝසි කර එල්.ටී.ටී.ඊ රැදවියන් නිදහස් කිරීම කඩිනම්... Read more
උතුරේ අර්බුදයට එජා සංවිධානය මැදිහත් විය යුතුයි – උතුරු සභාව යෝජනාවක් සම්මත කර ගනීcolombotoday15 December 2015 by colombotoday15 December 20150 පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාවට එරෙහිව ඊ. පී. ඩී. පී. පක්‍ෂය විරෝධතාවය පළකර ඇත. ද්‍රවිඩ සන්ධානයේ... Read more
”නෝර්වේ උපදෙසින් හදන නව ව්‍යවස්ථාවෙන් උතුර -නැගෙනහිර ඒකාබද්ධ කරන්න” TNA ඉල්ලයිcolombotoday13 December 2015 by colombotoday13 December 20150 නෝර්වීජියානු විශේෂඥ කෙවන් වොලන්ගේ උපදෙස් මත කෙටුම්පත් කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙසත් එකී ව්‍යවස්‌ථාව ගැන උතුරු නැගෙනහිර ජනතාවගේ මතය විමසන... Read more
උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒcolombotoday8 December 2015 by colombotoday8 December 20150 මේ වන විට උතුරු සහ නැගෙනහිර පාළාත් වල නීතිය හා සාමය බිද වැටී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ප්‍රකාශ කර ඇත.... Read more
ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනාcolombotoday3 December 2015 by colombotoday3 December 20150 යුද අපරාධ චෝදනා විභාග කරන විශේෂ අධිකරණය හමුවේ ද්‍රවිඩ සන්ධානයට එරෙහිව යුද අපරාධ චෝදනා සාක්‍ෂි සහිතව ඉදිරිපත් කිරීමට විදෙස්‌ගත ශ්‍රී ලාංකික කණ්‌ඩායමක් ඉදිරිපත් වී ඇත.... Read more
ගිය ආණ්ඩුවෙන් වගේ බාධා එපා… මිය ගිය කොටින් සමරන්න අවසර දිය යුතුයිcolombotoday23 November 2015 by colombotoday23 November 20150 පසුගිය රජය යුද්ධයේදී මිය ගිය කොටි සාමාජිකයක් සැමරීම තහනම් කර තිබුණත් මෙවර එම සැමරීම් වලට රජය ඉඩ දිය යුතු බව ද්‍රවිඩ සන්ධානය පවසයි. ද්‍රවිඩ සන්ධාන... Read more
නාගදීපෙ හාමුදුරුවෝ මගේ අතේ පිරිත් නූලකුත් බැන්දා, නම වෙනස් කරනවාට මමත් විරුද්ධයි – සම්බන්ධන්colombotoday22 November 2015 by colombotoday22 November 20150 * විග්නේෂ්වරන් එක්‌ක ප්‍රශ්නයක් තියෙනව; හැබැයි බරපතළ නැහැ * විදේශීය විනිසුරුවන් ඕනේ සැකය දුරු කරන්නයි * නාගදීපයේ නම වෙනස් කරනවාට මමත් විරුද්ධයි. දෙමළ දේශපාලන පක්‍ෂවල... Read more
කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාලයක් – කඩසාප්පුත් වසාදමයිcolombotoday13 November 2015 by colombotoday13 November 20150 අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සිරකරුවන් සියළුදෙනා නිදහස් කරන ලෙස බලකරමින් ද්‍රවිඩ ජාතික සන්ධානය අද (13) හර්තාලයක් ආරම්භ කර ඇත. කඩ සාප්පු සහ ආයතන සියල්ලක්ම පාහේ වසාදමා... Read more
ජිනීවා පරීක්ෂණයේදී ලංකාවට බැට දෙන හැටි කියන්න නවනීදන් පිල්ලේ දෙමළ ඩයස්පොරාව කැදවයි, TNA 3 කුත් හොරෙන්ම ගිහින්colombotoday8 November 2015 by colombotoday8 November 20150 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසම නිර්දේශ කළ පරීක්ෂණයේදී ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවනීදන්... Read more