Top StoriesWorld මොස්කව් අගනුවරට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්!Admin6 May 20256 May 2025 by Admin6 May 20256 May 20250 යුක්‍රේනය අඛණ්ඩව දෙවැනි රාත්‍රියේදීත් මොස්කව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළ හතරම ආරක්ෂාව සහතික... Read more
Top StoriesUncategorizedWorld අගමැති සටනින් ඇල්බනිස්ට ජය!Admin4 May 20254 May 2025 by Admin4 May 20254 May 20250 වාමාංශික කම්කරු පක්ෂය නියෝජනය කරමින් තරග වදුණු ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, මධ්‍යම-දක්ෂිණාංශික ලිබරල් ජාතික සන්ධානයේ විපක්ෂ නායක පීටර් ඩටන් පරාජය කරමින් නැවත වරක් එරට නායකයා... Read more
Top StoriesWorld ඉන්දියාව යුධ අභ්‍යාස කරද්දී පාකිස්ථානය මිසයිල ටෙස්ට් කරයිAdmin3 May 20253 May 2025 by Admin3 May 20253 May 20250 පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මතුව ඇති යුදමය වාතාවරණය උද්ගතව ඇතිපසුබිමක ඉන්දියාව විසින් පුහුණු ගුවන් යුද අභ්‍යාසයක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. යුද... Read more
Top StoriesWorld ඩොලර් 40,000කට අලෙවි වූ ටයිටැනික් මගියාගේ ලිපියAdmin27 April 202527 April 2025 by Admin27 April 202527 April 20250 ටයිටැනික් නෞකාව ගිලී යෑමට දින කිහිපයකට පෙර කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසි නැමැත්තා විසින් ලියන ලද ලිපියක් එක්සත් රාජධානියේ පැවති වෙන්දේසියකදී ඩොලර් 400,000ක වාර්තාගත මිලකට අලෙවි වී... Read more
Colombo Today Local NewsTop StoriesWorld බොරතෙල් මිලේ දැවැන්ත පහත වැටීමක්!Admin10 April 202510 April 2025 by Admin10 April 202510 April 20250 2021 වසරට පසු වසර 04කින් බොරතෙල් මිල ඉහළම පහත වැටීම වාර්තා කරයි. ඇමරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උත්සන්න... Read more
Top StoriesUncategorizedWorld සනීපාරක්ෂක තුවා ගැන කතා කළ දේශපාලනඥවරියට මරණ තර්ජනAdmin5 April 20255 April 2025 by Admin5 April 20255 April 20250 පොදු වැසිකිළිවල නොමිලේ සනීපාරක්ෂක තුවා තැබීමට යෝජනා කරමින් X සටහනක් තැබූ ජපානයේ මියේ ප්‍රාන්තයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකාවකට, ඇගේ විද්‍යුත් තැපෑල ඇතුළුව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ... Read more
World චීනය ට්‍රම්ප්ට පෙනය පුප්පයිAdmin4 April 20254 April 2025 by Admin4 April 20254 April 20250 අමෙරිකාවට අපනයනය කරන චීන භාණ්ඩ සඳහා තීරු බදු පනවන බව ඇමෙරිකානු රජය පසුගියදා ප්‍රකාශ කළ අතර, ඊට එරෙහිව දැඩි ප්‍රතිපියවර ගැනීමට චීන රජය චීන රජයද... Read more