මාස් පතා සහල් ටොන් ලක්ෂය බැගින් රටින් ගෙන්වීමට අගමැති කමිටුව තීරණය කරයි !
සහල් මෙට්රික් ටොන් ලක්ෂය බැගින් මාසිකව ආනයනය කිරීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක සභාව තීරණය කරයි. මේ අතර 2017/18...