1990 සුවසැරිය ගිලන්රථ සේවයේ මෙහෙයුම් නිලධාරී විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට සිදුකල පැමිණිල්ලකට අනුව රජය අපහසුතාවයට පත් කිරීම සහ ජනතාව බියට පත් කිරීම යන චෝදනා මත තමන් ඇතුළු සුවසැරිය සේවක සංගමයේ නිලධාරී මඩුල්ල අද (16) පොලිසියට කඳවු බව එම සේවක සංගමයේ සභාපතිනි මයුමි ප්රියන්ගිගා වීරසිංහ මහත්මිය සඳහන් කර සිටිනවා.
ආයතනයේ තිබුන ගැටළු සඳහා රජයේ අවධානයට ලක් කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීම හේතුවෙන් නිලධාරීන් තුන් දෙනා රැකියාවෙන් ඉවත් කර තිබෙන බවත් තමන්ට සිදුවුවේ අසාධාරණයක් බවත් ඇය මෙහිදී මාධ්‍යයට පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ මයුමි ප්රියන්ගිගා වීරසිංහ මහත්මිය