Colombo Today Local News

සූජීව ඇලෝසියස්ගෙන් ලක්ෂ 30 ක් අරන්… අධිකරණයේදී සියල්ල හෙළිවේ

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් මහේන්ද්‍රන් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාට රුපියල් මිලියන 30ක මුදලක් චෙක්පත් මගින් ලබා දී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දක්වා ඇත.

මෙම මුදල ගෙවා ඇත්තේ ඇලෝසියස්ගේ හිමිකාරීත්වය යටතේ ඇති ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම මගිනි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම චෙක්පත් මුදල් බවට මාරු කරගෙන ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත.

ඹිලියනය බැගින් වූ චෙක්පත් තුනක් මෙසේ මාරු කරගෙන තිබේ.

Related posts

තෙවන පාසල් වාරය ආරම්භය සති දෙකකින් කල්දැමේ

colombotoday

අලි නඩුවෙන් උඩුවේ හිමි නිදොස්කොට නිදහස්

colombotoday

හිඟ විදුලි බිලට වසරක සහනයක්

colombotoday

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

“MCC ගිවිසුම ඉරා දමන්නැයි කියනු අසා මා පුදුම වුණා..” – එජාපයේ දිව දෙකේ ස්ථාවරය ගැන අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

ගම්පහ මාර්ග හතක පෞද්ගලික බස් වර්ජනයක්

Admin