Colombo Today Local Newsfeatured

පොහොට්ටුවෙන් ගම්පහට තබ්ලික් ජමාත් අන්තවදියෙකුට නාම යෝජනා දෙන්න යයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමග ගම්පහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුස්ලිම් සංවිධායක, ඉස්මයිල් හාජි විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අම්හර් මව්ලවි නමැත්තකු ඉදිරිපත් කිරීම සඳහා නාමයෝජනා ලබාගැනීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙලෙස නාමයෝජනා ලබාදීමට සුදානම් වන “අම්හර් මව්ලවි” නැමැත්තා මීරිගම කල්එළිය තබ්ලික් ජමාත් හා උලමා සභා නියෝජිතයෙකු වබවයි අපවෙත තොරතුරු වාර්තා වන්නේ.

“අම්හර් මව්ලවි” නමැත්තාට නාමයෝජනා ලබාදීමට දැඩි උත්සාහයක නියැලෙමින් සිටින “ඉස්මයිල් හාජි” නැමැත්තා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාල්වානේ ගෝලයා ලෙස ද ජනතාව හඳුන්වයි. මීට ඉහතදී බොදු බල සේනා සංවිධානයට සහ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට තර්ජනාත්මකව ප්‍රකාශ නිකුත් කල මෙම පුද්ගලයා, තබ්ලික් ජමාත් අන්තවාදීයකු සහ රජයේ ටෙන්ඩර් බලාපොරොත්තුවෙන් දේශපාලකයන්ට අත දිගහැර වියදම් කරමින් සිටින හොර යකඩ ජාවාරම්කරුවෙකු ලෙස එම ප්‍රදේශයේ ජනතාව හඳුන්වන

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් සංඝයා වහන්සේලාට නාම යෝජනා ලබා නොදීමට යෝජනා කරන පුද්ගලයින් අන්තවාදී උලමා සභා සහ තබ්ලික් ජමාත් ලේබ්බේලාට මෙන්ම නිකාබය, හලාල්, මක්තබ් මද්‍රසා වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයින්ට නාම යෝජනා ලබාදෙන්න සාකච්ඡා පැවැත්වීම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිරුළු පැළද වූ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමීමකි.

ඥානසාර හිමිට තර්ජනාත්මකව ආමන්ත්‍රණය කරන හඬ පටය

Related posts

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේ මියයයි

colombotoday

ජනපති, හිටපු ජනපති පුතුන් මැතිවරණ වේදිකාවේ.. මුල්වරට කීව කතා මෙන්න (Video)

colombotoday

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

colombotoday

TNL ලොක්කාගේ දියණිය ඉෂිනි වික්‍රමසිංහ මංගලගේ පෞද්ගලික ලේකම් දූරයට

colombotoday

යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම ජනතා අයිතියට

colombotoday

මහින්දගේ නිවසේ කුලිය ලක්ෂ 46යි ජනපතිගෙන් මහා හෙළිදරව්වක්

Admin